අන්සතු පෙම
සතුට අමුණා එකිනෙක අප
කදුළු පරදා හිනැහුනු අප
කිමද විරසක උනේ මේ ලෙස
කදුළු ගගකට දමා මගෙ සිත
යලිත් අන්සතු උනේ නුඹේ පෙම
සුසුම් අතරින් තනි උනේ මම
පැතුම් විසිකර නිහඩ අහසට
අහිමි කෙරුවා මට නුඹේ පෙම
-------------------ලක්ෂාන්--------------------------
No comments:
Post a Comment