එක විනාඩියකදි අපේ හිතට කොච්චර නම් දේවල් හිතෙනවා ද.. ඒත් ඒ හැම දෙයක්ම කාටවත් නොකියා අපේ හිත ඇතුලෙම අතුරුදහන් වෙලා යනවා.. අපිට පුලූවන්නම් ඒ දේවල් වලින් ලස්සන නිර්මාණයක් කරන්න..
මනරම් තුරු උයනක් මැද පිපී දිලෙන රෝස මලකි.. හිමිදිරියේ ඇගෙ ලස්සන බලා ඉතින් මට සතුටකි.. අත දිගු කර නෙලාගන්න සිතුවත් ඇය, ලෝබ සිතුනි.. ඔබට සතුට දැනෙන කැමති තැනෙක හිඳින් රෝස කුමරි...
good luck machan.. Digatama liyanna...
Post a Comment
1 comment:
good luck machan..
Digatama liyanna...
Post a Comment