එක විනාඩියකදි අපේ හිතට කොච්චර නම් දේවල් හිතෙනවා ද.. ඒත් ඒ හැම දෙයක්ම කාටවත් නොකියා අපේ හිත ඇතුලෙම අතුරුදහන් වෙලා යනවා.. අපිට පුලූවන්නම් ඒ දේවල් වලින් ලස්සන නිර්මාණයක් කරන්න..
වදන් ගලපා තාලයකට ලියාගන්නට බැරිව... හිතට වද දී කොළය දෙස රවාගෙන සිටින... හිතේ හිරවී දුක් විඳිනා දහසකුත් සිහින... පේලි හතරකින් කියන්නට හැකි එකම විදිහ... කවිය.....
wow niyamai..
Post a Comment
1 comment:
wow niyamai..
Post a Comment